
RedPOOL විශේෂත්වය
1> රීලෝඩ් හෝ බිල් පතක් ගෙවීමෙන් පසුව අදාල SMS (Transaction confirmation) තිරයේ දිස්වන සහ SMS x 4000 තැන්පත් වන ශ්‍රී ලංකාවේ එකම Android Reload & POS System එක (ඕනෑම Reload එකක් සහ වෙනත් බිල් පත් ගෙවීමෙන් පසුව අදාල ජාලයෙන් ඔබට කෙටි පණිවිඩයක් (SMS) ලැබෙනු ඇත. එහි සදහන් වනුයේ පෙර කරනු ලැබූ ගනුදෙනුව සම්බන්ධව සියලු විස්තරය. එම SMS එක එම මොහොතේම අපගේ යන්ත්‍රයේ දිස්වන බැවින් සහ එහි වැරැද්දක් ඇතොහ් එය හඩ නගා පවසන අතර එය ඔබට විශේෂයෙන් වෙනමම පෙන්වනුද ලබන්වා. ඔබගේ ගනුදෙනු කරු විසින් විමසීමක් කරනු ලබන ඕනෑම අවස්ථාවක එය පෙන්වීමෙන් ඔබට එල්ලවිය හැකි චෝදනාවන් වලින්ද මිදිය හැකිය. එබැවින් එවැනි SMS අනිවාර්යයෙන් ඔබ ලග සුරැකිව තබා ගත යුතුය. )
2> බිල් රෝල් නිරපරාදේ අපතේ නොයවයි : පාරිභෝගියාට දිය යුතු රිසිට් පත පමණක් මුද්‍රණය වන ශ්‍රී ලංකාවේ එකම Android Reload POS System එක
3> ජල විදුලි සහ වෙනත් බිල් පත් ගෙවීමීදී අදාල Icon එක ටච් කිරීම මගින් ගෙවීම සිදු කර හැකි ශ්‍රී ලංකාවේ එකම Android Reload POS System එක
4> බැටරියක් ඇතිනිසා හදිසි විදුලි බිදවැටීමක්දි කරනු ලබන ගනුදෙනුවට හානියක් සිදු නොවන ශ්‍රී ලංකාවේ එකම Android Reload POS System එක
5> නව සිම් පත් සක්‍රිය කිරීමට (SIM Activation) නම් අදාල පුද්ගලයාගේ පින්තූරයක් මෙන්ම ජාතික හැදුනුම්පතේ පින්තූරයක් අදාල ආයතනයේ Android App එක මගින් ගැනීමට සිදුවනු ඇත. ඒ සදහාද ශ්‍රී ලංකාවේ පහසුකම් සපයා ඇති එකම Android Reload POS System එක.(T&C apply)
6> තිරයේ OTP දිස්වන ශ්‍රී ලංකාවේ එකම Android Reload POS System යන්ත්‍රයද මෙයයි
7> ඔබගේ වෙලද ආයතනයේ අති වෙනත් භාණ්ඩ සදහා රිසිට් පතක් දිය හැකි ශ්‍රී ලංකාවේ එකම Android Reload POS System යන්ත්‍රයද මෙයයි
ඔබගේ ව්‍යාපාරය නම ඇතුලත් කර ස්වයංක්‍රීයව බිල් පත් නිකුත් වීම සහ වෙනත් විශාල අංග රැසකින් සමන්විත ශ්‍රී ලංකාවේ ණැනවත් පාරිභෝගිකයන්ගේ එකම තේරීම වනුයේ මේ නිසාමය.
- ඉහත සදහන් කරන ලක්ෂනයන් වෙනත් කිසිදු මැශිමක ඔබට දැකිය නොහැකි වන අතර අපගේ Android Reload System එකට වඩා තාක්ෂණයෙන් දියුණු වෙනත් කිසිම යන්ත්‍රයක් නොමැති බවට අප සහතික වන්නෙමු.
Patent Design & many more pending Patents
*************** Features *******************
1> The only Android based Reload machine in Sri Lanka where SMS (Transaction confirmation) appears on the screen and SMS x 4000 is stored after reloading or paying a bills.
(You will receive a short message (SMS) from the respective network after any Reload and other bill payments. It will contain all the details related to the previous transaction. Because that SMS will appear on our machine at that moment and if there is any mistake it will say it out loud and it will be shown to you separately. By showing it whenever your client makes an inquiry, you can avoid possible charges. Therefore, such SMS must be kept with you)
2> Bill Roll is definitely not wasted. The only Android based Reload machine in Sri Lanka that only prints the receipt to be given to the customer
3>The only Android Reload POS System in Sri Lanka where payment can be made by touching the relevant icon while paying electricity and other bills.
4> internal battery, a sudden power outage will not damage the transaction
5> In order to activate new SIM cards (SIM Activation), a picture of the concerned person as well as a picture of the national ID card will have to be taken through the Android App by Network provider. Our Reload machine is the only Android based Reload machine in Sri Lanka that has facilities for that.
6> This is the only Android based Reload machine where the OTP appears on the screen.
7>This is the only Android based Reload machine with inbuilt POS System.
..With automatic invoicing including business name and many other great features…
…RedPOOL is the only choice of discerning customers in Sri Lanka….
- You will not find the above mentioned features in any other device and we guarantee that there is no other device that is more technologically advanced than our Android Reload System.
Patent Design & many more pending Patents