The Future of RELOAD Machine
is App Remote

📱 අදට ගැළපෙන තාක්ෂණය තෝරාගන්න
Choose the Right Technology for Today

FeatureBasic Reload MachineRedPOOL Reload MachineApp Remote
Product
StatusDiscontinued (2018)
නිශ්පාදනය නවතා ඇත
Discontinued (2026)
නිශ්පාදනය නවතා ඇත
Current Generation
නවතම නිශ්පාදනය
DisplaySmall LCD Android DisplaySmart Display
Communication2G GSM SIM Based2G +4G GSM SIM Based4G / 5G via Phone
Dedicated SIM's
Retailer Apps
Commission 4% 4% Highest Rates for Offers
Future ReadyLimited
Technology SinceOver 30 YearsAfter 2012 2026

📢 SIM දැමිය හැකි Reload Machine එකක් මිලදී ගන්නා ඔබගේ විශේෂ අවධානය පිණිසයි

🛡️ TRCSL අනුමැතිය තහවුරු කරගන්න

❓ ඔබ මිලදී ගන්නා Reload Machine එක TRCSL අනුමත (IMEI Registered) උපකරණයක්ද?

⚠️ TRCSL අනුමත නොමැති රීලෝඩ් යන්ත්‍ර භාවිතය අනාගතයේදී නතර විය හැක.

📡 SIM 4ක් හෝ 5ක් භාවිතා කරන Reload Machine එකක GSM Module 4–5ක් තිබේ නම්, සෑම Module එකකම IMEI අංකය ලියාපදිංචි කර ඇතිදැයි විමසන්න.

📱 TRCSL පරීක්ෂා කරන ආකාරය

IMEI <15-digit IMEI number>

යන ආකාරයට 1909 අංකයට SMS එකක් යවා TRCSL අනුමැතිය තහවුරු කරගන්න.

💰 එසේ කිරීමෙන් ඔබගේ මුදලත් ආයෝජනයත්, ඔබගේ නීත්‍යානූකූල භාවයත් ආරක්ෂා කරගත හැක.

⚠️ Reload Machine මිලදී ගැනීමට පෙර මෙම කරුණු තහවුරු කරගන්න

පාරිභෝගිකයන් නොමග යවමින් අධික මිල ගනන් වලට විකුනන තත්ත්වයෙන් බාල රීලෝඩ් යන්ත්‍ර වෙළෙඳපොළ තුළ පවතින බැවින් සමහර වෙළෙන්දන් 2G Reload Machine 4G ලෙස ප්‍රචාරණය කළද, එහි ඇතුළත භාවිතා කරන්නේ 2G GSM Module එකක් විය හැකිය.

එබැවින්,

✅ භාවිතා කරන GSM Module Model Number එක

✅ එය 2G ? 4G LTE ?

යන්න ලිඛිතව ඉල්ලා ලබාගන්න.

📄 තාක්ෂණික පිරිවිතර (Technical Specifications) ලබාදීමට අකමැති නම්, මිලදී ගැනීමට පෙර වැඩිදුර විමසා බැලීම ඔබගේ පාරිභෝගික අයිතියකි.

🌍 ඔබේ දැනගැනීම සඳහා

ලොව පුරා භාවිතයෙන් ඉවත් වෙමින් පවතින 2G GSM Modules අතර,

📌 SIM900

📌 SIM800

වැනි Module වර්ගද අයත් වේ.

🚀 අනාගතය වෙනුවෙන් නිවැරදි තේරීම කරන්න

✔️ App Remote

📱 Smartphone සමඟ ක්‍රියා කරයි.

📡 Dedicated 2G GSM Module අවශ්‍ය නොවේ.

⚡ Retailer Apps සමඟ සෘජුව සම්බන්ධ වේ.

🌐 4G / 5G පරිසරයට ගැළපෙන නව පරපුරේ Reload Device එකකි.

40+ Years of Innovation

Trusted Sri Lankan technology since 1980.

Reload & Payment Solutions

Reload, bill payment and merchant services in one platform.

App Remote

Our App Remote platform combines wireless connectivity, receipt printing, real-time reporting and seamless integration with leading retailer applications.

Our in-house wireless products are registered with TRCSL (Telecommunications Regulatory Commission of Sri Lanka),and many other designs and products are covered by patents or pending patents.

Our Clients :