Think Future get RedPOOL

Click here to download RedPOOL Latest App 2026

Note: How to Install

1.Download the above RedPOOL App to your Android Device

2.Install app from downloaded folder.

3.If your Android Device above Android version 8.

4.Please follow the instruction shown in the image below.


RedPOOL Reload & POS System Normal Prices

  • Without TAB System Rs.
  • 8 inch GREENTEL Rs.
  • *NEW 8 inch GREENTEL Rs
  • 10 inch GREENTEL Rs.
  • 8 inch SAMSUNG Rs.
  • 10 inch SAMSUNG Rs.

CASH PAYMENTS – Promotion Prices

  • Without TAB System Rs.60,000.00
  • *NEW 8 inch GREENTEL Rs 99,000.00
  • 10 inch GREENTEL Rs.115,000.00
  • 8 inch SAMSUNG Rs.145,000.00
  • 10 inch SAMSUNG Rs.165,000.00

Prices NOT include Cash Drawer / Price updated 01 / 01 / 2026

For Other Details Contact : 071 596 4998 / 070 222 9506

  • මොකද්ද මේ MNP Ready කියන්නෙ ?

MNP – Mobile Number Portability කරන කාර්ය වනුයෙ ඔබගෙ දුරකථන අංකය කිසිදු වෙනසක් නොකර වෙනත් ජාලයකට රැගෙන යාමයි. උදාහරණයක් ලෙස 071xxxxxxx යන Mobitel අංකය Dialog හෝ වෙනත් Network වෙත රැගෙන යාමයි.

  • රීලොඩ් මැෂිමට මෙය කෙසේ බලපායිද?

ඔබ දැනටම දන්නවා 071 හෝ 070 රීලොඩ් මැෂින් මත සටහන් කරන සැනින්ම එය ස්වයංක්‍රීයව Mobitel Network  තෝරා ගන්නා බව. නමුත් මෙම MNP සේවාව නිසා මින්  ඉදිරියට සුදුසු නොවෙ. මෙහිදී පාරිභෝගිකයාට තමාගෙ Network Provider ව තේරරිමට හැකියාවක් තිබිය යුතුය .

  • එවිට ඔබගේ පරණ රීලොඩ් මැෂීම විසිකරන්න වේවිද ?

නැත, ඔබ භාවිතා කරනුයේ RedPOOL  මැෂිමක් නම් ඔබට එය Online Update කරන්න හැකියාව  Download Link මගින් කර ගත හැකිය (Register members )

  • Update කරගැනීම අත්‍යවශ්‍ය ද?

RedPOOL  හී තවත් විශේෂත්වය වනුයේ update කිරීමකින් තොරවත් Manually ද කිරිමෙ හැහියාව ඇත. උදාහරණයක් ලෙස  ඔබ තවමත් 074 Dialog Number update කරගෙන නොමැති වූවත් එම අංකය ට අදාල සේවාව  Manually Network Select කර ලබා දිය හැක.

  • අනාගතය ගැන සිතන විශාල පාරිභෝගිකන්  පිරිසක් RedPOOL  තෝරා ගැනීමට හේතුව කුමක්ද ?

නිතර වෙනස් වන  Network Updates වලට update ගන්න රට වටේ දුවන්නේ නැතිව Online Update කරගත හැකි වීමත්,ඔබට වඩාත් හුරු Android OS සහිතව Phone / Tab තිබීමත්ය

  • What is MNP Ready?

The function of MNP is to transfer your phone number to another network without any changes. For example, moving the Mobitel number 071xxxxxxx to Dialog or any network.

  • How does this affect the reload machine?

You already know that entering 071 or 070 on reload machine it will automatically select the Mobitel Network. But this automatic service is no longer suitable.  The customer should be able to choose their network provider

  • Then you have to throw away your old reload machine?

No, if you are using a RedPOOL machine, you can update it online via Download Link (Register members)

  • Is it necessary to update?

Another feature of RedPOOL is the ability to do it manually without an update. For example, even if you have not yet updated the 074 Dialog number, you can manually select the Network for that number.

  • What is the reason large group of consumers who think about the future choose RedPOOL?

Get updated on the ever-changing network updates and be able to do online updates without having to run around the country & Have a Phone / Tab with the Android OS you are most familiar with.